Sri Lanka No #1..!! Most Popular & Trusted Tuition Class Management System.
Complete Web Based Tuition Class Management System for Tuition Class Teachers & education institutes.

How ClassPAL Works.... ?


Responsive User Interface.
ClassPAL will run over all kinds of devices seamlessly. කිසිදු භාදාවකින් තොරව ClassPAL මෘදුකාංගයට ඕනෑම උපකරණයකින් සම්බන්ද විය හැක.

Add Unlimited Students.
You can add any amount of students and their details and view quickly. සිසුන් පිලිබද විස්තර කිසිදු සීමාවකින් තොරව ඉතා පහසුවෙන් හා ඉතා ඉක්මණින් ඇතුලත් කරගත හෑක.

Add Unlimited Payments.
You can add unlimited student payments & print receipt quickly. පන්ති ගාස්තු ඉතා පහසුවෙන් ඇතුලත් කරගත හෑකි අතර අවශ්‍යනම් රිසිට් පතක්ද මෘද්‍රනය කර ලබාදිය හැක.

Mark Student Attendance.
Manage daily attendance is now hassle free. සිසුන්ගේ දෛනික පන්ති පැමිනීම් ඉතා පහසුවෙන් සටහන් කරගත හැක.

Manage Multiple Subjects.
Manage multiple subjects in one place easily. ඔබ විෂයන් කීපයක් උගන්වන්නේ නම් ඒවා සියල්ල එක් ස්ථානයක සිට කලමණාකරනය කරගත හැක.

Generate QR codes & Barcodes.
You can easily generate bar codes and QR codes to find students & their payment details quickly. සිසුන් පිලිබද තොරතුරු ඉතා පහසුවෙන් සොයා ගැනීමට අවශ්‍ය වන නවීන තක්ෂණික ක්‍රම වන QR හා Barcode ඉතා පහසුවෙන් ජනනය කරගත හැක.

All in one Report Dashboard.
Monitor status of your classes from all in one report dashboard. ඔබගේ උපකාරක පන්ති පිලිබද තොරතුරු හා වර්තා එක් ස්ථානයකින් බලා ගත හැක.

Parent Monitor.
Parents able to view child, attendance, payments & class announcements any time any where from any devices. දෙමව්පියන්ට තම දරුවා පිලිබද සියලු විස්තර හා පන්තියේ නිවේදන ඉතා පහසුවෙන් ලබා ගැනිමට හැක.

Send SMS.
Send SMS messages to your student. SMS පණිවුඩ මගින් ඔබේ සිසුන්ට උපකාරක පන්ති පිළිබද දැනුවත් කිරීම් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ලබා දෙන්න.
Packages

Hosted
Rs1000/ PM
- Lifetime free Hosting
- Free Sub Domain Name
- Daily Backups
- Setup Fee Rs. 1000/=

Self Hosted
Rs30,000/ One Time
- One year free update
- Three month free customizations
- One Installation License Per Domain
- Setup Fee Rs. 2000/=